Subtitles Time පිළිබද ඇතිවන අවුල් ගේමක් නැතුව හදමු


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ෆිල්ම් එකක් එහෙම බලද්දී Subtitle Time එක නියමිත කාලපරසයෙන් පිට පැනලා උපසිරැසිය ඉදිරියෙන් හෝ පසුපසින් යැමයි...මම ඒකට ගෙනාවා පොඩි Trick එකක්.මේක කරන්නෙත් Online.ඒ නිසා Softwear වලින් හදන්න දුක්විදින්න ඕන නැහැ.


මේක කරන්නේ SubShifter කියලා Site එකකින්.මුලින්ම ඔයාලා සයිට් එකට යන්න කෝ මෙතනින් යන්න...
ඔතනින් Choose File කියන එකට ඔයාගේ Timing අවුල් තියෙන  Sub File එක Upload කරන්න.Time Shift කියන එකට වෙනස් විය යුතු කාල පරාසය දෙන්න.ඊට පස්සේ Resyncl යන්න Click කරන්න.ඊට පස්සේ අලුත් Sub File එකක් Download වෙයි.ඒක ඔයාගේ Movie එකට Add කරලා බලන්න...තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් පහල තියෙන Youtube Video එක බලන්න.සිංහලෙන්ම තියෙනවා...

මේ ගැන ඔයාලට ගැටළුවක් මතු උනොත් මට දැනුම් දෙන්න.Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...තවත් පොස්ට් එකක් සමගින් හමුවනතුරු ඔබට ජය!!!
Previous
Next Post »