The Shannara Chronicles Season 1 Direct Download කරගන්න


ඔන්න ගෙනවා අලුත්ම TV Series එකක්.නම තමයි The Shannara Chronicles.කතාවනම් පට්ටම පට්ට ඉතින්.මේක Episode 10 සමන්විත වෙනවා.ඒ වගේම IMDB 8.3 තරම් විශාල අගයක් ලබා ගෙනත් තියෙනවා.කතාව ගැන කියුවොත් එල්කිස් කියලා ගහක් තියෙනවා.ඒ ගහේ කොළවල යක්ෂයෝ ඉන්නවා.උන්ව ඒ ගහේ හිර කරලා තියෙන්නේ.මේ ගහේ කොළ වැටිලා යක්ෂයෝ නිදහස් වෙනවා.මේ අතරින් පතරින් කතාවේ තව සුන්දර සිදුවීම් සිදු වෙනවා.වගේම ඒ යක්ෂයන්ගේ ප්‍රදානියා නිදහස් වෙනවා.මේ යක්ෂයෝ ආයෙමත් හිර කරන්න එක ක්‍රමයයි තියෙන්නේ.ඒක නම් මම කියන්නේ නැ.ඒ  වගේම කෙටියෙන්ම කියුවොත් මේ වීර වික්‍රම වැඩේ කරන්න හම්බෙන්නේ අම්බර්ලි කියලා කුමරියෙක්ට.ඔයාල The 100 බැලුවා නම් මේකට අනිවා කැමති වෙනවා.මේකත් ටිකක් ඒ වගේ.Arrow කතා මාලාවේ හිටපු Slade Willson එහෙම මේ කතාවේ පුජකයෙක් විදිහට රගපනවා.Cast එක මෙතනින් බලන්න.ඔන්න The Shannara Chronicles Series එක ගැන පට්ට කෙටියෙන්ම කියුවා...Season 2 එකත් එනවා.තාම දිනයක් හරියටම එයාලා කියලා නැ...

The Shannara Chronicles Trailer එකත් බලලම ඉමුකෝ...


ඔයාලට එහෙනම් කතාවේ හැම Episode එකක්ම පහලින් Download කරගන්න පුළුවන්.ඒ වගේම යද්දී අනිවා Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා...ඔබට ජය!!!
   
                                                            Episode 1 & 2 [245MB]

                                                                 Episode 3 [245MB]

                                                                  Episode 4 [142MB]

                                                                Episode 5 [251MB]  

                                                                      Episode 6 [216MB]     

                                                                     Episode 7 [265MB]  

                                          Episode 8 [151MB]  

                                                                       Episode 9 [275MB]  

                                                                     Episode 10 [279MB]                    


4 comments

Click here for comments
Ragnar
admin
March 10, 2016 at 3:52 AM ×

keep it up bro! good work!

Reply
avatar
Anonymous
admin
April 4, 2022 at 8:41 AM ×

No more live link in this comments field

Reply
avatar

ConversionConversion EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng