Legends of Tomorrow කියුවහම ගොඩක් අය දන්නවනේ...ඉතින් මම ඒකට Direct Download දෙන්නයි හදන්නේ...මේක බලනවනම් අනිවා ඉතින් Arrow & Flash බලලා තියෙන්න ඕනා...නැත්තම් කට්ටිය මොන්ගල් වෙයි...Arrow එකේ හිටපු අයගෙන් සේරා & අපේ රේ කොලුවා ඉන්නවා...Flash එකේ හිටපු අයගෙන් කැප්ටන් කෝල්ඩ්,හිට් වෙව්,මහාචාර්ය මාටින් & එයාගේ සහයක කොලුවත් ඉන්නවා...තව Hawk Girl & Hawk Man එහෙමත් ඉන්නවා...තව එයාලගේ නායකයා රිප් හන්ට ත් මේකේ ඉන්නවා...මේක ස්ටොරිය නම් අතීතෙට ගිහින් වැන්දෙල් සවෙච්ට ගේම දෙන එකක් තියන්නේ..මේක දැනට IMDB 7.7 තරම් අගයක් අරගෙන තියෙනවා...ඕනේ නම් කට්ටිය මේකේ Official Site එකටත් ඔලුව දාලා එන්නකෝ.ඔන්න එහෙනම් ඩිරෙක්ට් ලින්ක් දෙන්නයි සුදානම...දැන් පොස්ට් එක අහවරයි...කට්ටිය කොමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න...ඔබට ජය!!!
Episode 1 [210MB]
Episode 2 [200MB]
Episode 3 [163MB]
Episode 4 [155MB]
Episode 5 [150MB]
Episode 6 [207MB]
Episode 7 [200MB]
Episode 8 [200MB]
Episode 9 [156MB]
Episode 10 [200MB]
Episode 11 [200MB]
Episode 12 [146MB]
Episode 13 [200MB]
Episode 14 [200MB]
Episode 15 [205MB]
Episode 16 [200MB]
4 comments
Click here for commentsELA ELA...patta ah 😉
ReplyEla ban patta thnax lot okkoma gate ube eken keep it up bro!!
ReplyWeda nene invalid link kyla wetenwa
ReplyNo more live link in this comments field
ReplyConversionConversion EmoticonEmoticon