CD/DVD Read වෙන්නේ නැද්ද


අද මම ගෙනාව ගොඩක් අයට තවත් වැදගත් වෙයි කියලා හිතෙන Post එකක්.CD එකට හෝ DVD එකට Damage වෙලා නිසා ඇතුලෙන් CD/DVD Read කරන්නේ නැ.ඒක නම් ලොකු ප්‍රශ්නයක්.සමහර විට තමන්ට ගොඩක් වටිනා Data ඒ CD/DVD වල තියෙන්නේ පුලුවන්.ඒකට ගෙනාවා පොඩි Trick එකක්...

මේක කරන්නේ Softwer එකකින්.Softwear එකේ නම Bad CD/DVD Reader.ගොඩක් ලොකුවට Damage නොවී සාමාන්‍ය තත්වයක තියෙන CD/DVD වලට විතරයි මේක කරන්න පුළුවන්.Disk සැලකිය යුතු තත්වයකට වඩා Damage වෙලා නම් මේ Softwear මුකුත් කරන්න බැහැ...

මේ Softwear එක එච්චර Size එකක් වෙන්නෙත් නැහැ.ඔයාලා Download කරලා Install කරලා CD/DVD එකක් දාලා බලන්න Data Copy කරගන්න පුලුවන්ද කියලා.සාමාන්‍ය තත්වයක තියෙන CD/DVD එකක් නම් අනිවා පුළුවන්...

හරි ඔයාලා එහෙනම් පහලින් Download කරගන්න.ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් මතු උනොත් ඒ ගැන Comment එකක් දාන්න.ඒ වගේම ඔයාලට මේ පොස්ට් එකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් උනා නම් ඒ ගැනත් Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකක් සමගින් මුණගැසෙනතුරු ඔබට ජය!!!

                                               Bad CD/DVD Reader [2MB]
Previous
Next Post »