මොනාද මේ QR Code කියන්නේ


අදත් ඔන්න ගෙනාවා Post එකක්.ගොඩක් අය අහලා ඇති මේ ගැන.ඒත් සමහර අය දන්නේ නැනේ...මම දාන්නම්කො පහලින් Photo ටිකක්...
මේවට තමා QR Code කියන්නේ.දැන් කට්ටිය හිතනවා ඇති මේවල කිසි වැඩක් නැහැ කියලා.අතටම මේවල ලොකු ප්‍රයෝජනයක් තියෙනවා.US වැනි දියුණු රටවල් වල මේක ලොකුවට Use කරනවා.මේක දැක්කම හිතන්නේ කරුටුගාපු Photo එකක් කියලා.ඒත් ඇත්ටම මේක ඇතුලේ තියෙන්නේ Massage එකක්.දැන් බලයි මේකේ කොහෙද Massage එකක් තියෙන්නේ කියලා.

ඇත්ටම මේකයි කාරණේ.ඔයාල ගන්න පැකට්වල වල එහෙම නැත්තම් එදිනෙදා ගන්න දේවල් වල කවර වල මේක දැකලා ඇති ඔයාලා.මන් කලින් කියුවනේ මේකෙන් දෙන්නේ Massage එකක් කියලාඒ Massage එක QR Code එකක් විදිහට දෙන්න බොහෝවිට හේතුවෙන්නේ ඔබට ලබා දෙන Massage එක ටිකක් ලොකු Massage එකක් නම් එම Massage එක එලෙසම ලබා දීමට ඉඩ පහසුකම් නොමැති වීමයි.නැත්තම් එම Massage ඒ ආකාරයට ප්‍රසිද්යේ පෙන්වීමට නොහැකිවීමයි.මේකෙන් Massage එකක්ම විතරක් නෙමේ ඒ ආකාරයට ලබා දෙන ඕනෑම දෙයක් දෙනවා.දැන් දන්නවනේ QR Code කියන්නේ මොකද්ද කියලා...

අපි දැන් බලමු මේ QR Code කියවන විදිහ.හැමෝම දන්නවනේ මේ විදිහට තියෙද්දී අපිට ඒක කියවන්න බැහැ කියලා.ඇත්ටම මේක කියවන්නේ ඔයාගේ Android Phone එකෙන්.මේකට App එකක් තියෙනවා.App එකක් නෙමේ ගොඩක් තියෙනවා.ඔන්න එහෙනම් හොද App ටිකක්...

මෙහෙමයි Massage කියවන්නේ ඔයා App එක Open කරාම Camera එක On වෙයි.එතකොට ඔයා Camera එක QR Code එක අල්ලගන්න.එතකොට තප්පර කිහිපයකින් Phone එක QR Code එකේ Data ටික Import කරගෙන අදාල Massage එක සාමාන්‍ය Massage එකක් විදිහට පෙන්වයි.එතකොට ඔයාලට කියවලා තේරුම් ගන්න පුළුවන්.මන් QR Code එකෙන් වෙන දේ විතරයි පැහැදිලි කරේ.QR Code එකේ අතිතයවත් හැදුන විදිහවත් පැහැදිලි කලේ නැහැ.මොකද එතකොට ඔයාලට Post එක එපා වෙන නිසා.ඔන්න එහෙනම් Post එක ඉවරයි...

ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්ණයක් අවොත් ඒ ගැන Comment කරගෙන යන්න.මම ඒවා පැහැදිලි කරන්නම්.ඒ වගේම මේ Post එක ප්‍රයෝජනවත් උනානම් අනිවා Comment එකක් දාගෙන යන්න...තවත් Post එකක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!



Previous
Next Post »