Torrent ගැන


මොනාද මේ Torrent කියන්නේ?

Torrent  වල සිංහල තේරුම නම් ප්‍රවාහය කියන එකයි.මේක පටන්ගත්තේ 2006 වසරේදී.Torrent කියන්නේ අන්තර්ජාලයෙන්Files Download කරන්න පුළුවන් ලේසි ක්‍රමයක්.මේකෙදි අපිට ඕනෑම ප්‍රමාණයක(1KB සිට TB දක්වා) ඕනෑම ‍වර්ගයේ File එකක් (උදා:-Videos,Apps,Softwares,Movies)වගේ දේවල් ලේසියෙන්ම බාගන්න පුළුවන්.Torrent Download කිරීමට නම් Torrent Cilent එකක් අවශ්‍ය වෙනවා.(මම නිර්දේශ කරන්නේ මේ 3 පමණයි)




Torrent Search Engine දහස් ගානක් අපේ රටේ තියෙනවා උනත් හැම Site එකක්ම ආරක්‍ෂිත නැ.පහත දැක්වෙන්නේ ආරක්‍ෂිත Torrent Search Engine කිහිපයක්

www.sumotorrent.org
www.torrentdownload.net
www.torrentfunk.com
www.seedpeer.me
www.yourbittorrent.com
www.1337x.org
www.eztv.it
www.kat.ph
www.thepiratebay.org
www.rarbg.com
www.extratorrent.cc
kat.cr

හොද Torrent එකක් හොයා ගමු…

Torrent එකක් හොයා ගන්න ගියාම Torrent File නම් ඕනි තරමි තියෙනවා. ඒත් හැමවෙලාවෙම හොද Torrent එකක් හොයා ගන්න උත්සහ කරන්න ඕනි. Torrent හොදයිද නැද්ද කියලා බලාගන්න පුලුවන් අපිට ඒ Torrent එක කලින් Download කරපු අයගේ Comments වලින්, Virus,Trogen අරවා​ මෙවා තියෙනවා නමි ඒ ගැනත් හොදයි නමි ඒ ගැනත් Comments වල සදහන් වෙලා තියෙනවා.
හැමවෙලාවෙම torrent එකක් Download කිරීමෙදි Seeds ගැන සැලකිලිමත් වෙන්න. Seeders ලා වැඩි ප්‍රමාණයක් ඉන්නවා නමි Files ඉක්මනින්ද, Seeds අඩුයි නමි Files ඉතා මන්දගාමිවද Download වෙනවා. සෑම වෙලාවකම Torrent එකක් Download උනාට පස්සේ ඒක STOP කරන්නේ නැතුව ටිකක් හරි seed වෙන්න දෙන්න,එතකොට අපි ගත්ත Torrent එකේ Seeds වැඩි වෙනවා වගේම අපගේ ඊලග torrent download එක සදහා Torrent Server වලින් ලබා දෙන Speed එක වැඩි කරනවා.

Torrent එකක් Download කරමු…

ඔය ඕනෑම Site එකකින් ගත්ත Torrent එකක් අපේ Torrent Cilent එකට Add කරනවා.ඊට පස්සේ Torrent එක Download වීම ආරම්බ වෙනවා.(Seeds වැඩි නම් වැඩි වේගයකින් ද Seeds අඩුනම් අඩු වේගයකින්ද Download වේ)

Torrent Direct Download කරමු…

ගොඩක්  Torrent වල Seeds අඩු නිසා Download වෙනවා Slow නේ.ඒ නිසා මේක නියම ට්‍රික් එකක්.මේකට IDM වගේ Software එකක් Use කරනවා නම ගොඩක් හොදයි…අපි බලමු Torrent Direct විදිහට Download කරන්න පුළුවන් Site මොනාද කියලා

zbigz.com (1GB Size Torrent File Only,Speed Limit 150KB/sec Only)

Filestreme.me (1GB Size Only,Unlimited Speed)

Furk.net (2GB Size Only,Unlimited Speed)

Boxopus.com (1GB Size Only,Unlimited Speed)

ඔය තියෙන්නේ Torrent Direct Download කරන්න පුළුවන් Site කිහිපයක්.සමහර Site වලට Log වෙන්න අවශ්‍ය නිසා අපිට එකට Facebook Account එකක් Use කරන්න.මුලින්ම අපි ගත්ත Torrent  එක Site එකකට  Upload කරනවා.ඊට පස්සේ ඒක Catch වෙන්න ගන්නවා.ඊට පස්සේ Direct Download Link එක හම්බෙනවා…ඔන්න වැඩේ ඉවරයි…