Youtube Videos Softwear නැතුව Download කරමු



දැන් ඉතින් ගොඩක් Softwears තියෙනවනේ Youtube Videos Download කරන්න.මම කියන්න යන්නේ Softwears නැතුව Youtube Videos Download කරන විදිහ.මේක සිම්පල් වැඩක්.මේක කරන්නේ en.savefrom.net කියලා සයිට් එකකින්...

හරි මුලින්ම ඔයාලා Youtube එකට යන්න.ඊට පස්සේ ඕන Video එක Select කරලා එකේ Link එක Copy කරගන්න.මෙන්න මෙහෙම...



දැන් මේ සයිට් එකට ගිහින්  Copy කරගත්ත Link එක Just Insert a Link එක තැන Past කරලා Enter Key එක Press කරන්න.එතකොට ඔය වගේ Qulity ටික පෙන්නයි



දැන් ඔයාලා කැමති Qulity එකක් මත Click කරලා Video එක Download කරගන්න පුළුවන්.ඉතින් වැඩේ ඉවරයි.හැබැයි කොරියාව වගේ රටවල Videos Download කරන්න ඉඩ නොදෙන්න පුළුවන්...හැබැයි මේකෙන් හැම එකක්ම වගේ Download කරන්න පුළුවන්....තවත් පොස්ට් එකකින් හම්බෙමු.එතෙක් ඔබට ජය!!!









Previous
Next Post »