පරිගණකයේ අතීතය හා වර්තමානය


ඔන්න ඉතින් මම මගේ සයිට් එකේ පලවෙනි පොස්ට් එක ගෙන්න හදන්නේ.ඉතින් මට හිතුනා ඒක පරිගණකයේ ඉතිහාසයෙන් පටන් ගත්තොත් හොදයි කියලා.මම ඉතින් එක සරලව කියලා දෙන්නම්.දැන් ඔයාලට ලොකු ලොකු කම්පියුටර් තිබ්බට ගොඩක් අය පරිගණකයේ ඉතිහාසය ගැන දැනගන්න කැමති ඇතිනේ.හොදයි අපි පටන් ගමු.

පරම්පරාව අනුව පරිගණක වර්ග කිරීම (Genaration Of Computers)

*පළමු පරම්පරාව (First Genaration)

*දෙවන පරම්පරාව (Second Genaration)

*තුන්වන පරම්පරාව (Third Genaration)

*සිව්වන පරම්පරාව (Fourth Genaration)

*පස්වන පරම්පරාව (Fifth Genaration)

පලමු පරම්පරාවට අයත් පරිගණක (First Genaration)

මෙම පරම්පරාවට අයත් පරිගණක මුලින්ම නිපදවනු ලැබුවේ 1945-1956 වර්ශයේදීය.එහිදී Processor එක විදිහට බාවිතා කරනු ලැබුවේ Vacuum Tubes (රික්තක නල) ය.මෙහි තිබු ප්‍රදාන දුර්වල තාවයක් නම් මෙම පරිගණක අදික ලෙස රත් වේ එවිට Data Process වීමේ වේගය අඩු වේ.තවද මෙම පරිගණක ගබඩා කිරීම සදහා විශාල ඉඩකඩක් අවශ්‍ය වීමද මෙහි ඇති දුර්වල කමකි.
                                                                                                  Vacuum Tubes



දෙවන පරම්පරාවට අයත් පරිගණක (Second Genaration)

මෙම පරම්පරාවට අයත් පරිගණක නිෂ්පාදනය කරනු ලැබුවේ 1956-1963 යන වර්ෂයන් තුලදීය.මෙහිදී Data Process කිරීම සදහා බාවිතා කරන ලද්දේ Transister නමැති උපාංගයයි

                                                                                      Transister


තුන්වන පරම්පරාවට අයත් පරිගණක  (Third Genaration)

මෙම පරම්පරාවට අයත් පරිගණක නිපදවනු ලැබුවේ 1964-1973 දක්වා කාලයන් තුලදීය.මෙම පරිගණක නිපදවීමට IC හෙවත් Intergrated Circuit බාවිතා කරනු ලැබිය.

                                                                                       Intergrated Circuit 


සිව්වන පරම්පරාවට අයත් පරිගණක (Fourth Genaration)

1974 න් පසුව නිෂ්පාදනය ආරම්භ වී මෙම පරිගණක වර්තමානය දක්වාද නිෂ්පාදනය වේ.මෙම පරිගණක නිර්මාණයට Micro Processor හෙවත් ක්ෂුද්‍ර සකසන බාවිතා කරනු ලැබිණි.ඔයාලත් තාමත් පාවීච්චි කරන්න මෙම Processor අඩංගු පරිගණකම තමා.Core I3 & Core I5 වගේ.

                                                                                                       Microprocessor


පස්වන පරම්පරාවට අයත් පරිගණක (Fifth Genaration)

මෙම පරම්පරාවට අයත් පරිගණක නිපදවනු ලබන ලද්දේ 1990 වර්ශයේදීය.මෙම පරිගණක නිපදවීමට කෘතීම බුද්දිය හෙවත් Artifical Interligen නමැති අති නවීන තාක්ෂණික බාවිතා කරනු ලබයි.මෙය දැනට රොබෝවරු නිෂ්පාදනය සදහාද බාවිතා කරනු ලබයි.පහත රුපයෙන් නිරුපනය වන්නේ කාන්තාවක් රොබෝවෙක් සමග චෙස් ක්‍රීඩාවේ යෙදෙන අයුරුය.

                                                                                                    Artificial Interligen           

මේකෙන් පැහැදිලි කරනුයේ මින්ස් මොලයට වඩා කොතෙක් බුද්දිය වැඩි දියුණු කර මෙම Artificial Interligen නමැති කෘතීම බුද්දිය මගින් ච චෙස් ක්‍රීඩාව කරන අයුරුය.සාමාන්‍යයෙන් රොබෝවෙක් හා මිනිසෙක් චෙස් ක්‍රීඩාව කරීමේදී රොබෝවට දිනීමට ඇති සම්බාවිතාව 90% කි.එහෙත් මිනිසාට දිනීමට ඇති සම්බාවිතාව 10% කි.හිතන්න ඔබ පරිගණකයේ ක්‍රීඩාවක් කරන විට ඔබ පළමු අවස්ථාවලදී කීපාරක් නම් පැරදෙනවද.ටිකක් පුරුදු උනාම නම් පුළුවන්.අන්න ඒ වගේ තමා කෘතීම බුද්දිය.එයට මිනිස් මොලය අබිබවා යාමට හැක.ඔබ මිට කලින් බලලා තියෙනවද A.I. Artificial Intelligence නමැති චිත්‍රපටයක්.2002 වර්ශයේදී තිරගත උනා.මගේ නම් ආසම චිත්‍රපටයක්...බලලා නැති ය බලන්නකෝ.දැන් නම් ඇති වගේ ගොඩක් දවල් කියුවනේ.ඉක්මනටම තවත් පොස්ට් එකක් මගින් මුනගසෙමු...Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...එතෙක් ඔබට ජය!!!
Oldest