Copy කරන්න බැරි DVD/CD Copy කරමු


දැන් නිකුත් කරන ගොඩක් DVD/CD වල Copy කරන්න බැරි වෙන්න ආරක්ෂක උපක්ක්‍රම යොදලා තියෙනවනේ.ඒ නිසා ගොඩක් අයට DVD/CD Copy කරගන්න බැහැ.ඒකට මම පොඩි Trick එකක් අරන් ආවා.මේක ඇත්ටම කියුවොත් Softwear එකක්.නම තමයි DVD-Cloner Gold කියන Softwera එක...මේක ගොඩක් වටින්නේ අපේ කොල්ලන්ට.එකෙක් DVD එකක් ගත්තාම හැමෝටම Copy කරගන්න පුළුවන්නේ.බය වෙන්න එපා Activator එකක් එක්ක දෙන්නේ.Crack 100% වැඩ Sure Crack එකක්.ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ.මන් පහලින් Futures ටික දාන්නම්...

Futures...
  1. Removes all known DVD protections such as CSS, CPPM, APS, UOPs, ARccOS, RipGuard, RPC-I/RPC-II/RCE and any region code.
  2. Added support for new Java protection.
  3. Copies all Blu-ray movies to the hard disk without any third party plug-in.
  4. Merges your desired movie titles from several DVD discs and removes unwanted audio track(s) and subtitle(s) to one DVD±R/RW DL or BD-R/RE (DL).
  5. The inventive SRT™ enables you to copy latest DVD movies with much higher speed.
  6. Copies DVD-5 to DVD-5, DVD-9 to DVD-9 in 1:1 ratio, such as data DVDs, movie DVDs or music DVDs.
  7. Copies one DVD movie disc to a DVD movie folder for playback on the player software or TV, and a DVD player is not needed any more.
  8. Creates a DVD disc from a movie with ISO format downloaded from the Internet.
  9. Makes copies of your DVD backup copies without using your valuable original DVD discs.
  10. Genuine movie-only copy – Intelligently recognizes the main movie from the source DVD to avoid copying a fake main movie.
  11. The brand-new free software OpenCloner Express Center built in DVD-Cloner (Blu-ray Pro) enables you to download, use, uninstall and upgrade all programs developed by OpenCloner Inc. within this program.
  12. Downloads and captures online movies from the Internet with the free bonus Stream-Cloner Lite worth $39.99.
  13. Provides its own Universal Disk Format (UDF) reader. No need to install the third-party UDF2.5 driver.
  14. Compatible with Windows 10 and Windows 8.1.
හරි ඔයාලා එහෙනම් පහලින් Download කරගන්න.ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් මතු උනොත් ඒ ගැන Comment එකක් දාන්න.ඒ වගේම ඔයාලට මේ පොස්ට් එකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් උනා නම් ඒ ගැනත් Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකක් සමගින් මුණගැසෙනතුරු ඔබට ජය!!!

                                       DVD Cloner Gold With Crack [33MB]
Previous
Next Post »

1 comments:

Click here for comments
Anonymous
admin
April 4, 2022 at 8:41 AM ×

Copy කරන්න බැරි Dvd/Cd Copy කරමු ~ සොෆ්ට්වෙයා ලෝකය >>>>> Download Now

>>>>> Download Full

Copy කරන්න බැරි Dvd/Cd Copy කරමු ~ සොෆ්ට්වෙයා ලෝකය >>>>> Download LINK

>>>>> Download Now

Copy කරන්න බැරි Dvd/Cd Copy කරමු ~ සොෆ්ට්වෙයා ලෝකය >>>>> Download Full

>>>>> Download LINK J1

Congrats bro Anonymous you got PERTAMAX...! hehehehe...
Reply
avatar