Softwear නැතුව Facebook Video Download කරමු


ඔන්න අදත් ගෙනාව පොඩි Post එකක්.අද කියන්න යන්නේ Facebook Videos Softwear නැතුව ලේසියෙන්ම Download කරගන්න ක්‍රමයක්.ගොඩක් අය දන්නවත් ඇති...කරන්න තියෙන්නේ පොඩි වැඩක්.මේක කරන්නේ Fbdown.net කියලා Site එකකින්...

මුලින්ම ඔයලා ඔයාට ඕන Facebook Video එකේ Link එක Copy කරගන්න.ඊට පස්සේ fbdown.net කියන Site එකට ගිහින් Past කරලා Download යන්න Click කරන්න...
දැන් ඔයාලට ඔතන පේනවනේ Quality වර්ග දෙකක්.ඒ නිසා ඔයාලට කැමති Quality එක උඩ Click කරලා Video එක Download කරගන්න පුළුවන්...

ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් මතු උනොත් ඒ ගැන Comment එකක් දාන්න.ඒ වගේම ඔයාලට මේ පොස්ට් එකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් උනා නම් ඒ ගැනත් Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකක් සමගින් මුණගැසෙනතුරු ඔබට ජය!!!
Previous
Next Post »