Online Audio Edit කරමු

Audio Cut කරන්න ගොඩක් Softwear තිබ්බට ගොඩක් අයට ඒ Softwear වලින් Audio Cut කරන්න අමරුයිනේ.ගොඩක් අයට තේරෙන්නෙත් නැහැ.අද මම එයාලට පොඩි Trick එකක් කියලා දෙන්න හදන්නේ.ඒ කියන්නේ Internet එකෙන් Online Song එකක් වගේ ඕනෑම Audio File එකක් Cut කරන විදිහ...

මේක කරන්නේ mp3cut.net කියලා Site එකකින්.මේක එච්චර අමාරු වැඩකුත් නෙමේ.හිතන්නකෝ ඔයාගේ Audio File එකේ Size 5MB කියලා.ඔයාලා ඒ Audio File එක Site එකට Upload කරනකොට 5MB ම කැපෙන්නේ නැහැ.පොඩි KB ගානක් තමා යන්නේ.ඒ වගේම Download කරනකොටත් KB ගානක් යන්නේ.එත් File Size එක අඩුත් නැහැ.File එකට කිසිම හානියකුත් නැහැ...
මුලින්ම ඔයාලා මේ Site එකට මෙතනින් යන්න….ඊට පස්සේ Audio File එක Upload කරලා ඕන ටික Cut කරලා Save කරගන්න...
තව දෙයක් ගොඩක් අය මම 24 Legacy එකේ Post එක දැම්ම නිසා ගොඩක් අය මට Private Messages දාලා අහපු දෙයක් තමයි Cast එක වෙනස් කරලා තියෙන්නේ ඇයි කියලා.ඒකට හේතුවක් Fox එකෙන් Official විදිහට මුකුත් කියලා නැහැ.ඒ නිසා මටත් තාම මුකුත් කියන්න බැහැ.ගොඩක් අය 24 Legacy Series එක බලන්න මග බලාගෙන ඉන්නවා කියලනම්  මට තේරුණා...

ඔයාලට මේ Audio Cut එක පිළිබද මොකක් හරි ප්‍රශ්නයක් මතු උනොත් අනිවා Comment කරන්න.ඒවගේම මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනානම් අනිවා Comment එකක් දාගෙන යන්න...තවත් Post එකක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!
Previous
Next Post »