Fingerprint Scanner ගැන දන්නවද


ඔන්න ඔයාලට තවත් Post එකක් ගෙන්න හිතුවා.අද කියන්නේ යන්නේ Fingerprint Scanner ගැන.මම හිතන්නේ ගොඩක් අය දන්නවත් ඇති.මේක ඔයාගේ PC එකට හෝ Lap එක ආරක්ෂාව සලසන එක උපක්ක්‍රමයක්.මේකෙන් ලැබෙන්නේ ඔයාගේ පරිගණකයට විශේෂ ආරක්ෂාවක්...

Fingerprint Scanner එකෙන් වෙනදේ දැන් බලමු.ඇත්තටම Fingerprint Scanner එකෙන් වෙන්නේ ඔයා ඔයාගේ PC එකට Log වෙන වෙලාවේ ඔයාගේ ඇගිල්ල Fingerprint Scanner හි ඇති  සංවේදක මගින් මගින් පරික්ෂාකර පරිගණකයේ ඇති Data සමග ගැලෙපෙනම් PC එකට Log වීමට අවසර දීමයි.ඇගිලි සලකුණු පරීක්ෂාවක් වගේ.ඒ කියන්නේ අයිතිකාරයට විතරයි Log වෙන්න පුළුවන්.Password එකකට වඩා මේකෙන් ලැබෙන ආරක්ෂාව සාපේක්ෂව වැඩි.මේකට ඕනේ නම් Log Protection එකක් කියලත් කියන්න පුළුවන්...

දැන් නිකුත් වෙන ගොඩක් Laptop වල Fingerprint Scanner එක Hardwear Part එකක් ලෙස තිබුනද පරණ Laptop වල හා Pc වල මෙය නොමැත.එහෙත් දැන් එයට විසදුමක් ලෙස විවිද මාදිලියෙන් USB ලෙස Connect කිරීමට හැකි උපාංගයක් ලෙස දැන් ඇත.විවිද විවිද වර්ගවලින් ඇත.Photo ටිකක් පහලින් දාන්නම්කො...

දැන් දන්නවනේ හැමෝම Fingerprint Scanner කියන්නේ මොකද්ද කියලා.ඔයාලට Fingerprint Scanner ගැන හෝ ඒ සම්බන්ද මොකක් හරි ගැටලුක් ඇත්නම් ඒ ගැන Comment කරන්න.ඒ වගේම මේ Post එකෙන් ඔයාලට මොකක්ම හරි ප්‍රයෝජනයක් උනා නම් අනිවා Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...තවත් පොස්ට් එකක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!
Previous
Next Post »