මොකද්ද මේ Crack කරනවා කියන්නේ


අද මම ටිකක් වෙනස් Topic එකක් තෝරාගත්තා.ඒ තමා හැමෝම කරන දෙයක්.හැමෝම කරාට ගොඩක් අය දන්නේ න මේ Crack කරනවා කියන්නේ මොකද්ද ?එකෙන් මොකද වෙන්නේ?Crack කරනවා කියන්නේ මොකද්ද කියලා...හරි අපි බලමු...

මම උදාහරණයක් විදිහට ගන්නම්කො IDM.ඒක හැමෝම දන්නා Famous Softwear එකක්නේ.IDM එක Install කරපු ගමන් ඉල්ලනවා Activate කරන්න Key එකක්.Key එක දුන්නේ නැත්තම් Trail Version එකක් විදහට දවස් 30 ක් විතරයි තියෙන්නේ.ඒ නිසා ගොඩක් අය Crack කරනවා.එතකොට Life Time තියාගන්න පුළුවන්...ඔයලාමේ Crack Softwear එක Download කරලා Crack කරාම Softwear එක ඇතුලෙන් හැදෙනවා අවශ්‍ය Fake Seriel වගේ එකක් හෝ නැත්තම් Softwear එක ඇතුලේ තියෙන Seriel Key කියන කොටස් බලෙන් Block කිරීමක් සිදුවෙනවා.එතකොට තම Softwera එක Active වෙන්නේ...
Crack කරද්දී දන්නේ අපි Virus එකක්.සමහර Crack වලින් PC එකට කිසිම අවුලක් නැහැ.සමහර Crack වල තියෙන ප්‍රබල Virus වලින් PC එකටත් හානි වෙනවා.ඒකයි ගොඩක් වෙලාවට ඔයාලා Crack එකක් Download කරපු ගමන් File එක Virus Guard එකෙන් අල්ලගන්නේ.ඒ නිසා අපි Crack Download කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනා...

හරි මම ඔන්න Crack කියන්නේ මොකද්ද කියලා සරලවම කියලා දුන්නා.මීට වඩා කියන්න දෙයක් නැහැ මේ ගැන.ඉතින් ඔයාලට මේ සම්බන්ඳ ගැටළුවක් තියෙනවනම් ඒ ගැන Comment එකක් දාගෙන යන්න.ඒ වගේම ඔයාලට මේක ප්‍රයෝජනවත් උනා නම් අනිවා Comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා...තවත් පොස්ට් එකක් සමගින් මුණගැසෙන තුරු ඔබට ජය!!!
Previous
Next Post »