මගේ බ්ලොග් අඩවිය




නිවාඩුවේ ඉන්න එකේ මටත් හිතුනා බ්ලොග් එකක් කරන්න...කලිනුත් බ්ලොග් කරාට තාක්ෂණික දේවල් ගැන නම් කලින් බ්ලොග් එකක් කරලා නැ.ඒත් මම දන්නා දේවල් ඔයාලටත් කියලා දෙන්න ඕනේ නිසා මම බ්ලොග් එකක් කරන්න හිතුවා....වෙලාවක් හම්බුනා ගමන් මොකක් හරි වැදගත් දෙයක් ගැන මම පොස්ට් එකක් අනිවා දානවා...ඒ වගේම ඔයාලට මේ දේවල් ගැන ගටලුඅවක් මතු උනෝත් මට ඒ ගැන දැනුම් දෙන්න...