Photo Shop අමාරු අයට PhotoScape


ඔන්න ගොඩක් වටිනා Softwear එකක් ගේනවා.ගොඩක් අයට Photo Shop වලින් Edit කරන්න අමරුයිනේ.ඒක මේ අයට හොදට ගැලපෙනවා. PhotoScape කියන්නේ පොඩි Softwear එකක්.වැඩි Size එකක් වෙන්නෙත් නැහැ.එත් කරන්න පුළුවන් වැඩ නම් ගොඩයි.ඒ වගේම Edit කරන්නත් ලේසි...

Futures

  1. Editor
  2. Batch Editor
  3. Page
  4. Combine
  5. Animated GIF
  6. Print
  7. Splitter
  8. Screen Capture
  9. Colour Picker
  10. Raw Converter
  11. Rename
  12. Paper Print
  13. Viewer


ඔන්න ඕවා තමයි කරන්න පුළුවන්.පොඩි Softwear එකකින් මෙච්චර වැඩ ගොඩක් ලේසියෙන්ම කරගන්න පුළුවන්.එහෙනම් ඔයාලා පහලින් Softwear එක Download කරගන්න...

ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනොත් ඒ ගැන Comment කරන්න.ඒ වගේම මේ Post එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනානම් අනිවා Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!

                                                           PhotoScap 3.7 [20MB]
Previous
Next Post »