Apple Apps Pc එකේ Run කරවමුද


ඔන්න අදත් ගෙනාවා Post එකක්.Topic එක දැක්කම තේරෙන්න ඇතිනේ මොකද්ද කියලා.හැමෝම දන්නවනේ bluestacks වගේ Softwear වලින් Android Apps PC එකේ Run කරන්න පුළුවන් කියලා.අද ගෙනාවේ ඒ වගේම Apple Apps PC එකේ Run කරන්න පුළුවන් Softwear එකක්.Softwear එකේ නම iPadian.එච්චර ලොකු Size එකක් වෙන්නෙත් නැහැ...



ඔන්න දැක්කනේ Screen Shot එකක්.දැන් ඔයාගේ PC එකත් Apple Phone එකක් වගේ.ඔයාලා Softwear එක පහලින් Download කරගන්න...

ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනොත් ඒ ගැන Comment කරන්න.ඒ වගේම මේ Post එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනානම් අනිවා Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!

                                                                    iPadian [35MB]
Previous
Next Post »