Format නොකර Hard Disk Partition කරමු...100% වැඩ



ඔන්න මම තවත් පොස්ට් එකක් අරගෙන ආවා.අද කියලා දෙන්න යන්නේ ඔයාගේ PC එක Format නොකර Hard Disk Partition කරන විදිහ.මේ විදියට  Partion කරන්න කලින් ඔයාගේ PC එකේ Disk Defragmenter කරලා ඉන්නවනම් හොදයි.නැත්තම් ඔයාගේ Hard Disk එකට Damege වෙන්න පුළුවන්.මොකද ඔයාගේ Hard Disk එකේ Data හැමතනම විසිරිලානේ තියෙන්නේ.ඒ නිසා Disk Defragmenter කරලා ඉන්න එක ගොඩක් හොදයි.මේකෙදි කිසිම Soft එකක් Use කරන්නේ නැ.System එකෙන්මයි වැඩේ දෙන්නේ.ඒ නිසා බය වෙන්න දෙයක් නැ...

හරි ඔන්න වැඩේට බහිමු...මුලින්ම My Commputer එක Right Click කරන්න.දැන් Manage Click කරන්න.එතකොට ඔයා වගේ Window එකක් එයි.



දැන් ඔතන වම් පැත්තේ තියන Disk Management යන්න Click කරන්න.පහල තියෙන Photo එකෙන් තවත් ඒක පැහැදිලි වෙයි...



දැන් ඔතනින් වැඩි GB ගානක් තියෙන Disk එකක් Right Click කරලා  Shrink Volume යන්න Click කරන්න.මොන Disk එක දුන්නත් අවුලක් නැ.වැඩි GB ගානක් තියෙන Disk එකක් දෙන එක මොකටත් හොදයි නේ.පහල රූපේ බලන්නකෝ...



Shrink Volume යන්න Click කරාම පහල විදියේ Window එකක් ලැබෙයි...


දැන් ඔයා Enter the amount of space to shrink in MB කියන තැනට ඔයාට ඕන Disk Partition එකේ දාරිතාව දෙන්න.දාරිතාව දෙන්න ඕනේ MB වශයෙන්.උදාහරණයක්‌ විදිහට අපි හිතමුකෝ ඔයාට ඕනේ 5GB Hard Disk Partition එකක් කියලා.ඔයා එහෙම නම් ඔතනට දෙන්න ඕන 5120MB කියලා.ඊට පස්සේ ඔතන යට තියෙන Shrink කියන එක Click කරන්න.ඊට පස්සේ Format Hard Disk Partition දීලා Next එහෙම දෙන්න තියෙන්න...ඊට පස්සේ වැඩේ ගොඩ...දැන් My Computer එකට ගිහින් බලන්න...දැන් My Computer එකේ ඔයා Partition කරපු Disk එක ඇති...

මේක Windows 8 & Windows 7 වල එලටම වැඩ...මන් හිතනවා Windows XP & Windows 10 වගේ ඒවලත් මේක වැඩ ඇති කියලා...

සැ.ක.යු :- මේක දෙපාරක් තුන්පාරක් කලාටනම් අවුලක් නැ.එත් වැඩිපුර කරන්න යන්න එපා.මොකද Side Efect එන්න පුළුවන්...ඒ නිසා Pc එකට අලුතින් Windows දාලා දෙතුන් පාරකට වඩා කරන්න යන්න එපා ඉතින්...

මේකෙන් ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් Comment එකක් දාගෙන යන්න.ප්‍රශ්ණ එහෙම තියෙනවා නම් ඒවත් අහන්න..ආය පොස්ට් එකකින් හම්බෙමු...එතෙක් ඔබට ජය!!!






Previous
Next Post »

1 comments:

Click here for comments
Ragnar
admin
February 22, 2016 at 3:02 AM ×

Brilliant work! Keep it up!

Congrats bro Ragnar you got PERTAMAX...! hehehehe...
Reply
avatar