ඔයාගේ PC ඒකත් ON වෙනවා Slow ද?



ගොඩක් අය Use කරන්නේ Dual Core වගේ PC නේ.සමහර අය ඊටත් වඩා Low Procceors තියෙන PC Use කරනවා.ඒවා සාමාන්‍යයෙන් ON වෙන්න ගොඩක් වෙලා යනවා.ON වෙන්න වෙලා යද්දී   කරන්න යන වැඩෙත් එපා වෙනවා...ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාගේ PC එක ON වෙන්න යන වෙලාව අඩු කරගන්න ක්‍රමයක්...

දැන් ගොඩක් අය Use කරන්නේ Windows 7 & Windows 8 නේ.ඒ නිසා මම Windows 7 & 8 වල ON වෙන Speed එක වැඩි කරගන්න තමයි කියා දෙන්නේ....හොදයි බලමු මුලින්ම Windows 7 වල ON වෙන Speed එක වැඩි කරගන්නේ කොහොමද කියලා...

මුලින්ම Start එකට යන්න.දැන් Start එකේ තියෙන Search එකේ Msconfig ලෙස Type කරන්න...දැන් පහත රුපෙන් ඒක ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි...



දැන් එක Click කරාම ඔයාලට System Configurationකියලා Window එකක් ලැබෙයි...



දැන් එකේ යටතේ තියෙන Startup එක Click කරන්න...



දැන් ඔයාලට එතනින් පේනවා ඔයාගේ PC එක ON වෙද්දී Start වෙන Programs.ඔතන ඕන ඒවා වගේම අනවශ්‍ය Program එහෙමත් PC එක ON වෙද්දී Start වෙනවා.දැන් ඔයාලා අවශ්‍ය Program වලට විතරක් ටික් එක දාලා අනවශ්‍ය Program අන්ටික් කරන්න.අවශ්‍ය  Program කියුවේ Anti Virus Program වගේ ඒවා...ඊට පස්සේ Aply කරලා Ok කරන්න.දැන් ඔයාලගේ PC එක Restart කරන්න...

දැන් බලමු Windows 8 වල ON වෙන Speed එක වැඩි කරන්නේ කොහොමද කියලා.එකේ නම් එච්චර ගේමක් නැ...

මුලින්ම Taks Manager එක Open කරන්න.දැන් එකේ උඩ තියෙන Startup එක Click කරන්න...



දැන් එතනින් Start වෙන්න ඕනේ නැති Programs Disable කරලා ඔයාගේ PC එක Restart කරන්න...

මේක පිලිබදව ඔයාලට ගැටළු මොනාහරි තියෙනවා නම් ඒවා Comment කරන්න...ඒ වගේම මේ පොස්ට් එකෙන් ඔයාලට මොකක් හරි උදව්වක් උනානම් Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...ඔබට ජය!!!
Previous
Next Post »