Web Site වලට යද්දී AD එන එක වදයක්ද



ගොඩක් වෙබ් සයිට් කරන අය සල්ලි හම්බ කරන්න එයාලගේ සයිට් වලට ඇඩ් දානවනේ.විශේෂනම US වල අය.එයාලගේ Link එකක් Click කරාම එක පාර ඇඩ් කෝටියකට විතර යනවා.එතකොට මල පනිනවානේ.එක පාර New Tabs & New Windows Open වෙලා ඇඩ් කෝටියකට විතර යනවා.ඒවට යද්දී අපේ Data තමයි කැපෙන්නේ.අපි මොකටද එක එක අයගේ ඇඩ් වලට ගිහින් Data කපාගන්නේ.මම ඒකට ගේනවා පොඩි වැඩ කැල්ලක්.මේක Add-On එකක්මේක මම දෙන්නේ Firefox & Chrom Use කරන අයට.ඔයාලට තියෙන්නේ මේ Add-On එක ඔයාලගේ Browser එකට ගැලපෙන විදිහට විදිහට Add කරගන්න...

මෙන්න Chrom Use කරන අයට...


මේ Add-On එකේ නම AdBlock.මේක දැනට මිලියන දහයකටත් වඩා අය Use කරනවා.මේකෙන් ඔයාලගේ ගොඩක් ඇඩ්ස් අඩු වෙයි.ඔන්න එහෙනම් පහලින් Add-On එක Add කරගන්න...











මෙන්න Firefox Use කරන අයට...

මේ Add-On එකේ නම Adblock Plus 2.7.2.මේකත් දැනට මිලියන පහක් විතර අය Use කරනවා.මේකෙනුත් ඔයාලගේ ඇඩ්ස් ගොඩක් අනිවා අඩුවෙයි.ඔන්න එහෙනම් පහලින් Add-On එක Add කරගන්න...












ඔන්න එහෙනම් මගේ වැඩේ ඉවරයිමේක ගැන ගැටළු මතු උනොත් Comment එකක් මගින් මාව දැනුවත් කරන්න.ඒ වගේම මේකෙන් ඔයාලට පොඩි හරි ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාගෙන යන්න...තවත් පොස්ට් එකක් එක්ක හමුවෙනකම් ඔබට ජය!!!

Previous
Next Post »

1 comments:

Click here for comments
Anonymous
admin
February 27, 2016 at 5:34 AM ×

Thnx Mcn...
ලොකු උදව්වක්...එල..එල...එල..

Congrats bro Anonymous you got PERTAMAX...! hehehehe...
Reply
avatar