Born Of War 720P [2013] Direct Download කරගන්න


ඔන්න මම අද ෆිලුමක් අරගෙන ආවා.මේක ෆට්ට ෆිලුමක්.මේක මාත් ලගදි බැලුවේ.ඉතින් මට හිතුනා Born Of War Movie එකට Direct Download දෙන්න.කතාව ගැන නම් ඉතින් කියලා වැඩක් නැ.මෙයාල තමා මේකේ රංගනයෙන් දායකත්වය දෙන්නේ...





Mina (Sofia Black-D'Elia)











Simon (James Frain)













Olivia (Lydia Leonard)












Khalid (Philip Arditti)







ඔන්න මම ඔය දැම්මේ ප්‍රදාන චරිත කිහිපයක්.කතාව ගැන නම් කියන්න තේරෙන්නේ නැ.පොඩ්ඩක් හරි කියන්න එපැයි.හරි මීනා එයාගේ නංගි එක්ක රැ නිදාගන්න යනවා.ටික වෙලාවකින් මීනාගේ දෙමාපියන්ව අල්ලගෙන කට්ටියක් එනවා.කොහොම කොහොම හරි බර ගේමක් දීලා මිනයි නංගි එතනින් පණගන්නවා.ඒත් අම්මයි තාත්තවයි එතැනදී මරලා.ඔහොම පැනලා යනකොට මිනවයි නංගිවයි වාහනයක හැප්පෙනවා.පස්සේ මිනට සිහිය එද්දී එතන ඉන්න බ්‍රිතාන්‍ය බුද්දි අංශයෙන් තේරුම් කරලා දෙනවා මේ දේවල් කලේ කලිඩ් කියලා ත්‍රස්තවාදී නායකයෙක්ගේ කට්ටියක් කියලා.පස්සේ මීනා පලිගන්න කරන දේවල් තමයි මේකේ තියෙන්නේ...වැඩිය කියුවද මන්දා...

කිසි ගින්නක් නැතුව අඩෙන්නම බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා මන් ඔයාලට සහතික වෙනවා.වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ක්යුවොත් පට්ටම පට්ටයි.IMDB 4.4 තරම් අගයක් තමා අරගෙන තියෙන්නේ.ඒත් ෆිලුමේ නම් කිසිම ගින්නක් නැ.තවත් Film සමගින් මුනගසෙමු.Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...එතෙක් ඔබට ජය!!!

                                                          Direct Download [699MB]
Previous
Next Post »