24 අලුත්ම Season එකක්


ඔන්න අද ගොඩක් අය මග බලාගෙන හිටපු අලුත්ම තොරතුරක් දෙන්නයි හදන්නේ.ගොඩක් අය අසාවෙන් බලපු TV Series එකක් නේ 24 කියන්නේ.අනිවාර්යෙන්ම එහෙම වෙන්නත් ඕනා.ඉතින් දැන් ඔයාලට සතුටු වෙන්න පුළුවන් පණිවිඩයක් අරගෙන මම ආවේ.  Fox network එකෙන් කියලා තියෙනවා 24 අලුත් Season එකක් Release කරනවා කියලා.24 Legacy කියලා නම් කරලා තියෙන්නේ.මේක ඇත්තටම 24 Season 10 කියලම කියන්න අමාරුයි.මොකද Spoilers ලා කියන විදිහට මේක වෙනමම කතාවක් විදිහට  Telecast වෙන්නේ.මතකනේ Season 9 එක Live Another Day කියලා වෙනමම Series එකක් වගේනේ Telecast කරේ.මේකත් ඒ වගේ තමා...
හැබැයි දුක කියන්නේ මේකේ Jack Bauer වත් ඔයාලා දැනගෙන හිටපු වෙන කව්වුරුවත් නැහැ පේන විදිහට. Live Another Day එකටත් වඩා වෙනස් විදිහට යන්නේ වගේ.තාම ගොඩක් දේවල්  Fox එකෙන් Official විදිහට Confirm කරලා නැහැ.මෙයාලා කියන විදිහට මේ Season   එකේ Cast එකට ඉන්නේ වෙනමම කට්ටියක්.මම නම එක්කම එයාලගේ Photo එකක් දැන්නම්කෝ පහලින්...




































හරි ඔයාලා දැක්කනේ දැන් Cast එක.හැබැයි මම මෙතන Full Cast එක නම් දැම්මේ නැහැ.ඔයාලට Full Cast එක බලාගන්න ඕනේ නම් මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්...
 Fox Network එකෙන් Official විදිහට Confirm කරලා තියෙනවා Episode 12 යි තියෙන්නේ කියලා.ඒ කියන්නේ පැය 12 යි තියෙන්නේ.මේකේ Story එකත් පොඩ්ඩක් අමුතු විදිහට තමයි යන්නේ.මට නම් තේරුම් ගන්න බැරි උනා.කලින් Season එකේ උන විදිහට නම් මේකේ තියෙන්න ඕනා වෙනමම Story එකක් නේ.හැබැයි Fox එකෙන් වෙනමම Cast එකක් දාලා වෙනමම විදිහට වැඩේ දෙන්නේ අපිට හිතාගන්න බැරි වැඩක් දෙන්නද දන්නේ නැහැ.කොහොම වෙතත් Jack Bauer නැතුව මේ Season එක සාර්ථක වෙයි කියලා මට නම් හිතාගන්න අමාරුයි.හැබැයි දැනට නම් Fox එකෙන් කියලා තියෙන විදිහට මේ Season එක Release Date එක විදිහට දීලා තියෙන්නේ  February 5, 2017 ඔය දිනේ.සමහර විට වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.මේකේ තවත් ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙයි.එහෙම වෙනමක් උනොත් ඔයාලට දැනුම් දෙන්නම්.දැන් බලන්නකෝ එහෙනම් Official Trailer එක...

 මම මේ දවස් වල ගොඩක් කතා වලට Direct Download දෙනවා වගේම මේකටත් Direct Download දෙන්න බලාපොරොත්තු වෙනවා.තව නම් කියන්න දෙයක් නැහැ.ඔයාලට වැඩිදුර තොරතුරු ඕනේ නම් මේ Site වලින් බලාගන්න පුළුවන්....
ඔයාලට මේක ගැන ප්‍රශ්නයක් හරි තවත් දැනගන්න දෙයක් තියෙනවා නම් Comment එකක් දාගෙන යන්න.ඒ වගේම මේක පිළිබද ඔයාලගේ අදහස් වගේම මේ පොස්ට් එකෙන් ඔයාලා මොනවහරිම දැනගත්තා නම් Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා...තවත් Post එකක් හමුවන තුරු ඔබට ජය!!!
Previous
Next Post »