Google Street View ලංකාවටත් දැන්


හැමෝම දන්නවනේ දැන් Google Street View දැන් ලංකාවෙත් තියෙනවා කියලා.මම හිතුවා ඒ ගැනත් පොස්ට් එකක් ලියන්න.හැමෝම දන්නවනේ මේක කරේ Google Car වලින් කියලා.මේ ගුගල් කාර් ශ්‍රී ලංකාවේ සැම ප්‍රදේශයකම ප්‍රදාන මාර්ග හා හැකිතාක් අතුරු මාර්ගත් ආවරණය කරලා තියෙනවා කියලා තමයි ආරංචිය.Google Street View තුල ඇතුලත් වෙන්නේ 2014 හා 2015 තුලදී ගත්ත දත්තයි.ඔන්න බලන්නකෝ ඉතින් Google Car ලංකාවේ ජයාරූප ගත්ත හැටි...

























































Google Car එකට පොඩි ඇබැද්දියකකුත් වෙලා...


















ඔන්න දැක්කනේ වැඩේ දුන්න හැටි.දැන් බලමු Google Street View එකෙන් අපේ රටේ පාරවල් ගෙවල් එහෙම පේනවිදිහ...



ඔය තියෙන්නේ Google Street View පරිගණකයට දිස්වෙන ආකාරය...ඔයාට පරිගණකයෙන් Google Street View නරඹන්න අවශ්‍ය නම් Google Map වෙත ගොස් අවශ්‍ය තැන Click කරන්න.එතකොට යටින් Photo එකක් එක්ක Google Street View එක එයි.ඒක Click කරන්න තියෙන්නේ.පහල රුපයෙන් පැහැදිලි වෙයි...

මේ තියෙන්නේ Google Street View Android දුරකථන වලට දිස් වෙන ආකාරය...



ඔයාට අවශ්‍ය නම් Android Phone එකෙන් Google Street View බලන්න ඔයාට කරන්න තියෙන්නේ Google Map App එකට ගිහින් අවශ්‍ය තැන Touch කරගෙන ඉන්න එතකොට යටින් පෙන්නනවා Photo එකක් එක්ක Google Street View එක.එක Touch කරාම හරි...

ඔන්න පොස්ට් එක ඉවරයි.පොස්ට් එක ගැන Comment එකක් දාගෙනම යන්න.Google Street View එක ගැන ගැටළුවක් මතු උනොත් එකත් Comment කරගෙන යන්න...තවත් පොස්ට් එකක් සමගින් හමුවෙමු...එතෙක් ඔබට ජය!!!

Previous
Next Post »