IDM එකේ Speed එක Softwear නැතුව වැඩි කරමු


ඔන්න අදත් තවත් Trick එකක් අරගෙන ආවා.ගොඩක් අයට වැදගත් වෙන එකක්.ඒ තමා Internet Download Manager එකේ Speed එක තවත් වැඩි කරගන්න ක්‍රමයක් හැබැයි Softwear එහෙම නැතුව.Base Time Package වලින් එහෙම Download කරන අයට ගොඩක් වැදගත් වෙනවා එයාලට Full Speed එක ලබාගන්න...

ඔයාලා මුලින්ම IDM එක Open කරලා Options වලට ගොස් Connection යන්න Click කරන්න.එතන Max Connection Number කියන තැනට 16 විදිහට දීලා Save කරන්න...
දැන් Run එක Open කරගන්න.ඊට පස්සේ රුන් එකේ regedit ලෙස Type කරලා OK කරන්න...
ඊට පස්සේ එන Window එකේ HKEY_CURRENT_USER කියන තැන Double Click කරන්න...
ඊට පස්සේ යට ඇති Softwear යන තැන Click කර ඒ යටතේ ඇති DownloadManager යන්න Click කරන්න...
දැන් එහා පැත්තේ ඇති MaxConnection යන්න Click කරන්න...
දැන් Value data 100 ලෙස දීලා OK කරලා PC එක Restart කරලා මොකක් හරි දෙයක් IDM එකෙන් Download කරලා බලන්න.ඔයාලට දැන් Speed එකේ වෙනසක් දැනෙයි...
මේක පිලිබදව ඔයාලට ගැටළු මොනාහරි තියෙනවා නම් ඒවා Comment කරන්න...ඒ වගේම මේ පොස්ට් එකෙන් ඔයාලට මොකක් හරි උදව්වක් උනා නම් අනිවා Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.තවත් Post එකක් සමගින් හමුවන තුරු ඔබට ජය ඔබට ජය!!!

Newest
Previous
Next Post »