Folder එකට Password එකක් දාමු


ඔන්න අදත් අරගෙන ආවා Post එකක්.අරගෙන ආවේ පොඩි Softwear එකක්.ගොඩක් අයට ආරක්ෂක හේතුන් මත හෝ වෙනත් පෞද්ගලික හේතුන් මත තමන්ගේ PC එකේ හෝ Laptop එකේ ඇති Files වෙනත් අය බලන එක නවත්තන්න අවශ්‍යයි.ගොඩක් අයට ඒක කරන විදිහ ප්‍රශ්නයක්.ඒකට මම පොඩි Trick එකක් අරගෙන ආවා.ඒ තමා ඔයාලගේ ඒ අවශ්‍ය File එකට Password එකක් දාලා ආරක්ෂාවක් සැපයීම.ඒ කියන්නේ Folder එකට High Protection එකක් ලබා දීම...

Features

  1. Fastest Encryption: With Folder Lock you can now encrypt your files faster than ever. The program creates Lockers, without taking up much space and grow as you dump files in it. Lockers are encrypted, resizable, portable and ready for backup.
  2. Secure Backup: Folder Lock 7 allows you to optionally backup all files and folders you keep in your encrypted Lockers automatically while you continue to modify or access your encrypted files. Files remain encrypted at both ends.
  3. Additional Security: Users can now achieve true portable security, application level password security, activate stealth options, shred files, make wallets, clean history, auto protect the application and all its files, use virtual keyboard to type passwords to prevent key logging of any kind and can prevent hacking and incorrect password attempts.
  4. True Ease of Use: Folder Lock 7 leverages NewSoftware’s highly regarded graphical user interface.
  5. Existing Folder Lock users will be immediately productive: it’s the same great console they already know and love. New users will find Folder Lock 7 remarkably easy to configure and use. Even relative novices can use all features of the product without going through all the jargon and how tos.
මේ වැඩේ කරන්නේ  Folder Lock කියන Softwear එකෙන්.Softwear එකත් පොඩි MB ගානක් වෙන්නේ.Softwear එක දෙන්නේ Crack එකත් එක්ක.Crack එකත් ආරක්‍ෂිත Crack එකක්.ඒ නිසා බය වෙන්නේ දෙයක් නැහැ.ඔයාලා Setup එක Download කරලා Install කරගෙන ඉවරවෙලා Crack එක Folder Lock File එකට Copy කරන්න...


ඔයාල එහෙනම් පහලින් Crack & Setup එක Download කරගන්න.ඔයාලට මේ ගැන ප්‍රශ්නයක් මතු උනොත් ඒ ගැන Comment කරන්න.ඒ වගේම ඔයාලට මේ Post එක ප්‍රයෝජනවත් උනා නම් අනිවා Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...තවත් පොස්ට් එකක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!

                                           Folder Lock Final With Crack [15MB]
Previous
Next Post »